තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට

නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු අද (17දා) පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.