අද ඉඳන් විදුලිය කැපෙන හැටි මෙන්න
කොළඹ නගර සීමාවට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය තුනහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි..
එම අමාත්‍යංශයය නිවේදනය පහත පරිදි වේ
2016.10.15 දින උදෑසන 10.46ට සිදුවූ සම්පේ‍්‍රෂණ මාර්ගවල තාක්ෂණික බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක්‍රීයවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත.
කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ?
අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට වෙත තොරතුරු වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රකට විවේක විනෝද අංගනයක හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා සමග ඇය ඊයේ රාත්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ ‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පිළිකාවට හොදම නැති ආහාර
ප්රශ්නය - පිළිකා රෝගියෙකුට ගැලපෙන ආහාර මොනවද ?
වෛද්‍ය වික්‍රමාරච්චි - පියයුරු පිළිකා විතරක් නොවෙයි මොනයම් හෝ පිළිකාවක් තිබෙන කෙනෙක් කතුරුමුරුංගා, හාල්මැස්සන් සහ වෙන් ප්‍රොටීන බහුල ආහාර නොගත යුතුයි. මුලින්ම ගනිමු කතුරුමුරුංගා Sesbiana grandi Flora යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය උතුරු ඔස්ටේ්රලියාව සහ මැලේසියාව යන රටවල බහුලව වැවෙන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල වගා කරන එළවළුවක්. මේ ශාකය තුළ arginine, cysteine, isolcucine, pheniylalanine, tryptophan, valine, alanine theronine, aspartic wï,h" galactose, rhamnose iy qlucuronic අම්ලය, galactose, rhamnose iy qlucuronic අම්ලය අඩංගු වනවා. මෙයින් පළමුවැන්න වන Arginine කියන්නේ ඇමයිනෝ අම්ල වර්ගයක්.