ඔස්‌ටේ්‍රලියාව සමග තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගන්නා ශ්‍රී ලංකා සංයුති තෙවරක් නම් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඇතමුන්ගේ හිතවත්කම් උඩ නම් කරන ලද ක්‍රීඩකයන් ඉවත් කිරීමට විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ චෝදනා හේතුවෙන් මෙම නම් කිරීම අවස්‌ථා කිහිපයකදී සිදුකිරීමට සිදුවූ බව වැඩිදුරටත් වාර්තා වේ.




