එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියා ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර කලාතුරකින් සිදුවන අතපසුවීමක් ප‍්‍රයෝජනයට ගෙන දිමුත් කරුණාරත්නව දවාගන්නට කඩලූ රකින ක‍්‍රීඩක පීටර් නෙවිල්ට අද හැකි වුණා.
එම දැවී යාම පොතේ හැටියට නිවැරදි වුවත් කෙතරම් දුරට සදාචාර සම්පන්නද යන්න ගැන දැන් විවාදයක් හටගෙන තිබේ.




