විදේශීය රටක සිට ලංකාවට පැමිණ සිටි කාන්තාවකට අයත් රු. ලක්ෂ 23ක මුදල්, බැංකු කාඩ්පත් හා ගමන් බලපත්‍රය සහිත ගමන් මල්ල අයිතිකරු සොයා භාර දුන් ආදර්ශමත් මාධ්‍යවේදියකු පිළිබඳ දඹුල්ලෙන් වාර්තා වේ.
තායිලන්තයේ සිට මෙරටට පැමිණ සිටින විදේශීය කණ්ඩායමක් මෙරට වන අලින් පිළිබඳ ගවේෂණයක නිරතව සිටිති.




