වසර එකහමාරක් තිස්‌සේ හිස්‌ව පැවැති බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ධුරය සඳහා අමාරි විඡේවර්ධන මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳව අත්දැකීම් බහුල ඇය පෞද්ගලික අංශයේ ව්‍යාපාර රැසක සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.