සතොස හිටපු සභාපති රිමාන්ඩ්
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා එළැඹෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් නියෝග කළේය.
ෆිල්ම් බාලා හමාරයි
චිත්‍රපටලෝලි ඔබට කණගාටුදායක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබ නිරන්තරයෙන් චිත්‍රපට, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරන්නෙකු නම් Kickass torrent වෙබ් අඩිවිය පිලිබඳව අනිවාර්යෙන්ම අසා තිබෙනවා ඇති.
2008 වසරේදී නිර්මාණය වූ Kickass ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් වෙබ් අඩවියකි.මෙම වෙබ් අඩවිය ඔස්සේ විවිධ විත්‍රපට/ ටීවි සිරිස් /විවිධ ෆයිල් නීත්‍යානූකුල නොවන ලෙස ඩවුන්ලෝඩ් කරගන්නා ලෝ පුරා අති විශාල පිරිසක් සිටිනවා.
කුඩා දැරියක් මරුට (වීඩියෝ)
කහටගස්දිගිලි ඊතලවැටුනු වැව ප්‍රදේශයේ පහුගිය 19 වැනිදා හවස මවක් සහ ගැහැණු ළමුන් සිව්දෙනෙකු නෙළුම් ඇට අමුවෙන් සහ තම්බලා ආහාරයට ගෙන තියෙනවා.
ඉන් අනතුරුව ඔවුන් වරකා ගෙඩියකුත් ආහාරගෙන තියෙනවා.අනතුරුව නින්දට ගිය ඔවුන් උදෑසන අවධි වූවට පසුව බිස්කට් අනුභව කරලා.ඊට පස්සේ උදරයේ අමාරුවක් ඇතිවෙලා. අනතුරුව එකදිගට වැසිකිලි ගොස් තියෙනවා.
කොට්‌ටේ නිදන මාළුවා!
ලෝකය කොතරම් වෙනස් ස්‌වභාවක් පවතී ද යන්න කදිම ආදර්ශයක් අපට දෙයියන්දර වෙල්පාමුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ. ඉතාම අලංකාරවත් තෙප්පිලි මාළුවා වෙනස් හැසිරීම නිසා මුළු ගමට අලුත්ම ආලෝකයක් එක් කළා වැනි ය.
දෙයියන්දර වෙල් පාමුල ප්‍රදේශයේ එච්. එන්. ජෝශප් මහතාගේ නිවස ඉදිරියේ ඇති විලේ ජීවත් වන අපූර්ව තෙප්පිලි මාළුවාගේ හැසිරීම කාගේත් සිත් සතන් පුබුදු කිරිමට සමත් වේ. ජෝශප් මහතා තෙප්පිලි තෙප්පිලි කියූ පමණින් මාළුවා ඔහුගේ අතට එන අතර පැයක ආසන්න කාලයක් වතුර නැතිව මේ මාළුවා ජීවත් වීම දැකගත හැකිය. පසුව නිවසට ගෙන ඒමෙන් පසු මේ මාළුවා කොට්‌ටයේ පවා නිදා ගැනීම දැකගත හැකිවේ.



