හිරු සිනමා සම්මාන උළෙල (Hiru Golden Film Awards) මෙවරත් අති උත්කර්ෂවත් ලෙස සැප්තැම්බර් 11 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව වසර දෙකකට වරක් පවත්වන හිරු සිනමා සම්මාන උළෙලට මෙවර බොලිවුඩයේ සුපිරි තරු වන ශ්‍රී දේවි, මධුරි ඩික්‌සිත්, කරිෂ්මා කපුර්,නීල් නිතින් මුකේෂ්, ජැකී ශෙරොප් සහභාගි වෙති.




