මේ දවස්වල ෆේස් බුක් එක පුරා ජනප්‍රිය වෙලා යන වීඩියෝවක් තියෙනවා. ඒකට ෆේස් බුක් ලෝලීන් විසින්ම නමක් දාල තියෙනවා “බැංකු අක්කාගේ වීඩියෝව“ කියලා.මේ වීඩියෝව ඉතා වේගයෙන් හුවමාරු වෙමින් තියෙනවා. මේ විඩියෝව බලන ලංකාවේ ගොඩාක් අය ඒ නම තියෙන බැංකුවක් දිහා බලන්නෙත් නිකං අමුතු විදිහට.
ඒ බැංකුවක වැඩකරන Staff එක දිහා බලන්නෙත් වෙනස් විදිහට.ඇයි මෙහෙම වෙලා තියෙන්නේ . ලෝකේ මානව සමාජය නිර්මාණය වෙන්නත් කලින්, භාෂාව නිර්මාණය වෙන්නත් කලින් බිහිවුන ලිංගිකත්වය අද අපිට මාර මැජික් එකක් වෙන්නේ කොහොමද?




