මැයි 2වන දා සිට වැඩි කළ වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද සිට අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
මෙම අත්හිටුවීම පෙත්සම විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ය.