ලෆාර්ජ් හොල්සිම් සමාගම තම මුල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 3.7 ක් සොයා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සදහා ලොව පුරා ඇති තම සහෝදර සමාගම්වලට අනුබද්ධ ආයතන විකිණීමෙන් එම මුදල් සොයා ගැනීමට සූදානම් වේ.
ලංකා හොල්සිම් සමාගමද ඒ අනුව විකිණීමට තීරණය කර ඇත




