ගාල්ල බස් නැවතුම්පොලේදී පාසැල් සිසුවියන් දෙදෙනෙකුට ජනනේද්‍රිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවෙකු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද නියෝග කළේය.




