දුටුවන් මන්මත් කළ අපූරු රංගනය Video

ඉතාලියේ මාර්ගයක සිටින වයලීන් වාදකයෙකුගේ නදට තරුණියක් අපූරු රංගනයක් ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ වඩාත් කතාබහට ලක් වී තිබෙනවා.
ඇය පිලිපීන ජාතික Rima Baransi නම් තරුණියක්.

ඇගේ පියා සමඟ ඉතාලියේ සංචාරය කරන අතරතුරයි ඇය විසින් මෙම රංගනය ඉදිරිපත් කරන්නේ.


බොහෝ දෙනෙක් රසවත් කළ එම අපුරු නර්තනය පහතින් නරඹන්න.