කළුතර,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කළ බවට චෝදනා කරමින් සිසුන් 09 දෙනෙකුගේ මව්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිදුවීමට අනුබල දුන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් උපවාසයක් සිදුකරනු ලැබුවේද මෙම 09 දෙනා ඇතුළු සිසුන් 10දෙනා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් උපවාසයක් සිදුකරනු ලැබුවේද මෙම 09 දෙනා ඇතුළු සිසුන් 10දෙනා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.