තෙවරප්පෙරුම අත්අඩංගුවට

කළුතර,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කළ බවට චෝදනා කරමින් සිසුන් 09 දෙනෙකුගේ මව්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිදුවීමට අනුබල දුන් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් උපවාසයක් සිදුකරනු ලැබුවේද මෙම  09 දෙනා ඇතුළු සිසුන් 10දෙනා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

පිටසක්වල ජීවියාගේ නිවස අඟහරුගෙන් මතුවෙයි

2003 ඔක්තෝම්බර් මස 19 වන දින චිලී හි ඇටකාමා කාන්තාරයෙන් අඟල් 6 පමණ උස් වූ මිනිස් ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති ජීවියෙකුගේ ඇටසැකිල්ලක් සොයා ගැනීමට ඔස්කාර් මුනෝස් නම් පුද්ගලයෙකු සමත් වී ඇති බව වාර්තා වෙනවා.

කොහොම හරි එවකට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම පුවත විශාල කතා බහකට ලක්වුණා.

උපන් ලපයෙන් කියවෙන ජීවන රහස්

උපන් ලප පිහිටා ඇති තැන අනුව, උපන් ලප පිහිටි තැනැත්තාගේ ගතිගුණ මෙන්ම වාසනාව අවාසනාව පිළිබඳ අනාවැකි පැවසීමේ ශාස්ත්‍ර‍ට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ චීන ජාතිකයින් විසින් උපන්ලප පිළිබඳව පුරාතණ ශාස්ත්‍ර‍ අනුව කෙරෙන විග්‍ර‍හයකි.

1. නළල මැද – අන්‍යන් සමග නිතර ගැටළු ඇතිකරගැනීමට පෙළඹෙනවා සේම, උසස් නිලධාරීන් සමග එකඟ නොවෙන ස්වභාවයකින්ද යුක්තයි.

නින්දෙන් ගොරවනවැයි බිරිඳ එලවලා

තම විවාහක බිරිඳ නින්දෙන් ගෙරවිම පිලිබඳව කෝපයට පත් තරුණ සැමියකු ඇය නිවසින් එලවා දැමු පුවතක් කුරුවිට,ගඟබඩ ගම්මානයෙන් වාර්තා වෙයි. 

මෙම තරුණ යුවල විවාහ වි දැනට ගතව ඇත්තේ වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඇය නිතරම නින්දෙන් ගෙරවිම පිලිබඳව සැමියා තුල එදා සිටම ඇතිවූයේ කලකිරිමක් සමගම කෝපයකි. 

මේ සම්බන්ධයෙන් ඇය සමග බහින්බස්විම්ද නිතර ඇතිවිම නිසා ඇගේ වැඩිහිටියන්ගේ උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම කෙම්ක්‍රමයන්ද අනුගමනය කලත් තත්ත්වයේ වෙනසක් ඇති නොවිණි. 

බැසිල්ගේ බිරියට ආවතේව කරන්න කාන්තා නැවියෙක්

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියගේ ආවතේව සඳහා නාවික හමුදාවෙන් වැටුප් ගෙවා කාන්තා නැවියකු පත්කර තිබුණ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

තවද රාජපක්ෂ මහත්මිය උත්සව සඳහා සහ ගම්පහ කාර්යාලයට යන විටදී ඒ මහත්මිය මුහුණ පිසින ටිෂූ පෙට්ටි සහ ඇයගේ ආම්පන්න ඇතුළත් බෑගය වාහනයේ තැන්පත් කිරිම යන කාර්යන්ද නාවික කාන්තා නැවි වෙත පැවරී තිබුණ සෙසු කාර්යයන්ය.