උපන් ලප පිහිටා ඇති තැන අනුව, උපන් ලප පිහිටි තැනැත්තාගේ ගතිගුණ මෙන්ම වාසනාව අවාසනාව පිළිබඳ අනාවැකි පැවසීමේ ශාස්ත්රට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ චීන ජාතිකයින් විසින් උපන්ලප පිළිබඳව පුරාතණ ශාස්ත්ර අනුව කෙරෙන විග්රහයකි.
1. නළල මැද – අන්යන් සමග නිතර ගැටළු ඇතිකරගැනීමට පෙළඹෙනවා සේම, උසස් නිලධාරීන් සමග එකඟ නොවෙන ස්වභාවයකින්ද යුක්තයි.




