නව මහ බැංකු අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම් ලිපිය මීට ස්වල්ව වේලාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ මහතා වෙත භාරදී තිබේ.
කුමාරස්වාමි මහතා මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇති අතර ඔහු ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයෙකු ද වේ.




