හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් අට දෙනෙක් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
බැසිල් රාජපක්ෂගේ දේශපාලන ආගමනයට එරෙහිව මෙම පිරිස ආණ්ඩුවට එකතු වීමට එකඟතාව පළ කර තිබෙන බව දැනගන්නට ඇත.




