ශ්රී ලංකාවේ ප්රථම පූර්ණ අධිවිස්තෘත (Full HD ) රූපවාහිනී මැදිරිය, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතින් ඊයේ උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්රයේදී විවෘත වුණා.
රුපියල් මිලියන 600ක මුදලක් වැය කර තනා ඇති මෙම මැදිරි සංකීර්ණය මගින් තාක්ෂණිකව ඉතා ඉහළ ගුණාත්මක රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීමේ තාක්ෂණික හැකියාව පවතී.



