විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් ගතවී පැය දෙකහමාරකට පසු එන්ජිමේ ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බවට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කිරීම හේතුවෙන් යළි ගොඩබස්සවා ඇති බවයි.
මෙම යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලානෝ නුවර දක්වා ගමන් කිරීමටයි නියමිතව තිබුණේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දින කුලියාපිටියේ හා පඬුවස්නුවර පැවති ජනහමු වේදිකාවට ගොඩ වූ ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරට එහි සිටි ජනතාව විසින් හූ කියා තිබේ.