Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
යතුරක් උගුරේ හිරවෙයි - Video
මේ පුද්ගලයෙකුට සිදුවුණු ලොකු අනතුරකින් පස්සේ ඔහුගේ ජීවිතය බේරගන්න දොස්තරලා දරන මහන්සියයි.
මේ පුද්ගලයාගේ උගුරේ හිරවෙලා තියෙන්නේ යතුරක්. කාර්මිකයෙකු වුණු ඔහු මේ අනතුරට මුහුණපාලා තියෙන්නේ තමන්ගේ රැකියාව කරන අතරතුරේදි.
පැය ගානක් තිස්සේ වෙහෙසිලා කරපු සැත්කමකිනුත් පස්සේ මේ පුද්ගලයගේ ජිවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.
තව කියවන්න
උ/පෙළ අගෝස්‌තු 2 සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයෑදුම්කරුවෝ තුන් ලක්‍ෂ පහළොස් දහස් හයසිය පස් දෙනෙක් පෙනී සිටිති.
මේ අතරින් දෙලක්‍ෂ හතළිස් දහස් නවසිය අනූ එක් දෙනෙක් පාසල් අයෑදුම්කරුවෝ වෙති. සෙසු පිරිස පෞද්ගලික අයෑදුම්කරුවෝය. මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා ඇති (ආබාධිත) දරුවෝ 195 දෙනෙක් ද පෙනී සිටිති. මෙම දරුවන්ගේ අවශ්‍යතා කවරේද යන්න සම්බන්ධයෙන් දිවයින පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවල දී විභාග දෙපාර්තමේන්තුව හඳුනාගෙන විභාගයට පෙනී සිටීමේදී එම අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබයි. විභාගය අගෝස්‌තු මස 2 වැනිදා සිට 27 වැනිදා දක්‌වා මධ්‍යස්‌ථාන 2204 කදී පැවැත්වේ.
පිළිකා නසන පානය
පිළිකා රෝගවලින් පීඩා විඳින රෝගීන් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර තම ශරීරයේ ඇති පිළිකා සෛල විනාශ කිරීම සඳහා නොයෙකුත් ආහාර වර්ග ගනිති.
කටු අනෝදා, කතුරුමුරුංගා කොළ, කටු පිල, කරපිංචා, මඤ්ෙÆක්‌කා ආදියෙහි පිළිකා නසනගුණ ඇතැයි විශ්වාස කෙරේ.
තව කියවන්න
රෝහිත තවමත් රෝහලේ
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ විරෝධතාවක් අතරතුර දී හදිසි අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
මන්ත්‍රීවරයා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. එහිදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම ප්‍රතිකාර ලබා කොළඹ ජාතික රෝහලෙන් ඊයේ පස්වරුවේ නික්ම ගියා.
තව කියවන්න
එංගලන්තයට විශිෂ්ඨ ජයක් Video
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා තිබුණි.
තව කියවන්න
Previous Page
Next Page
Home