යතුරක් උගුරේ හිරවෙයි - Video

මේ පුද්ගලයෙකුට සිදුවුණු ලොකු අනතුරකින් පස්සේ ඔහුගේ ජීවිතය බේරගන්න දොස්තරලා දරන මහන්සියයි.

මේ පුද්ගලයාගේ උගුරේ හිරවෙලා තියෙන්නේ යතුරක්. කාර්මිකයෙකු වුණු ඔහු මේ අනතුරට මුහුණපාලා තියෙන්නේ තමන්ගේ රැකියාව කරන අතරතුරේදි.

පැය ගානක් තිස්සේ වෙහෙසිලා කරපු සැත්කමකිනුත් පස්සේ මේ පුද්ගලයගේ ජිවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.