ලෝ පූජිත යාහු අන්තර්ජාල සමාගම ඩොලර් මිලියන 186 කට අලෙවි කිරීමට එම සමාගමේ ප්‍රධාන විධායක මරිස්‌සා මේයර් තීරණය කර ඇත. ලබන ජුනිමස මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතය. යාහු සමාගම විකුණාදමන්නේ වෙරිසන් සමාගමට බව වාර්තා වේ.
ඇය යාහු සමාගම විකුණාදැමීමට මුල් වී ඇති හේතුව හෙළි වී නැත.