IOC තෙල් මිල පහළට

ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් අද (9) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කිරීමට තීරණය කර තිබේ.