සජින් වාස්ට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ලබන මස 20 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහු මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ එම සමාගමට රුපියල් මිලියන 883 ක් පාඩු කිරීමේ චෝදනාවටයි.