දුවන තරගෙන් පැනලා රන් පදක්කම ගත්ත ක‍්‍රීඩිකාව

මෙවර ඔලිම්පික් තරගාවලියේ මීටර 400 කාන්තා අවසන් තරගයේ විප්ලව කාරී වෙනසක් සිදුවෙමින් දෙවැනියාව සිටි කෙනා පළමු වෙනියා බවට පත්වූයේ එක් ප්‍රතිවාදියාට වඩා අවසන් මොහොතේ පසුපසින් සිට දෙවැනියා පාද අවසන් සීමාවට එන්නට පෙර බලෙන් පැන අත ඉදිරියට දැමූ නිසාය.

මේ ආකාරයට තරගය ජයගත්තේ බහාමාස් ක‍්‍රීඩිකා මිලර්ය. මෙම ඉසව්වෙන් පෙර රන් පදක්කම හිමි ඇමරිකානු ක‍්‍රීඩිකා ෆෙලික්ස් මේ නිසා දෙවැනියා බවට පත්වුණා.

අවසන් සීමාව තුළදී තමා ඇද වැටුණ බව ප‍්‍රකාශ කළ මිලර් ඇයට රන් පදක්කම ලැබුණ බව නොදැන සිටි බවද කියා තිබුණා.
කෙසේ නමුත් නීති ප‍්‍රකාරව ඇයට රන් පදක්කම පිරිනමන්නට සිදුවුණා.