ඇමති ජෝන් තරුණියක් සමඟ නර්තනයේ Video

සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පැදුරු පාටියක ගායනයේ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.

ඇමතිවරයා එක් අවස්ථාවක තරුණියක හා වේග රිද්ම රංගනයේ යෙදෙන අයුරුද එහි දැක්වෙයි.