තෙවරප්පෙරුමට බයිපාස් සැත්කමක්

පසුගියදා පාසැලකට සිසුන් ඇතුලත් කිරීමේ සිද්ධියට සම්බන්ධවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇප මත නිදහස් කෙරෙණු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුමට ඊයේ (8) හදිසි හදවත් සැත්කමක් (Bypass)සිදුකර තිබෙනවා.

ඊයේ (8) සවස මතුගම ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව ඔහු රෝහල් ගතකොට ඇති අතර එහිදීයි මෙම සැත්කම සිදුකොට ඇත්තේ.