
ඔස්ට්‍රේලියාවේ, උතුරුදිග ක්වීන්ස්ලන්තයේදී දැකගැනීමට ලැබුණු මේ දුලභ ඡායාරූපවල දැකගැනීමට ලැබුනේ පැය කිහිපයක් කිඹුලෙකු සමග සටන් වැදුණු පිඹුරෙක් ඒ සටන ජයග්‍රහණය කරමින් කිඹුලා ගිලි දමන දසුනකුයි.
ජලාශය තුළ කිඹුලා සමග ප්‍රබල සටනක නිරත වූ පිඹුරා අවසානයේදී කිඹුලා වෙලාගනු ලැබුවේ රළු කිඹුල් පෘෂ්ඨයද ගණනකට නොගනමින් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා.
අඩි 10ක් පමණ දිග මේ පිඹුරා අවසානයේදී ශරීරය නිසල වූ පිඹුරාව ගොඩබිම වෙත ඇදගෙන විත්, ක්‍රමයෙන් ඒ විශාල, කිඹුල් ශරීරය ටිකෙන් ටික ගිල දමා තිබෙනවා.