ප්‍රේක්ෂක රැසකගේ නෙතට කඳුලත් එක්කළ පුංචි තරුව

මේ දින වල ලොකු පොඩි කා අතරත් කතාබහට ලක් වන වැඩසටහනක් ලෙස සිරස ටීවී හි විකාශය වන ජූනියර් සුපර් ස්ටාර් අද වන වන පොඩ්ඩන් අතර පෙරළියක් කිරීමට සමත්ව ඇත. මේ අතර පසුගිය ඉරිදා දින එනම් පසුගිය දිනයේදී විනිසුරුවරුන් මෙන්ම මුළු මහත් ජනතාවකගේ නෙතු අගට කඳුළු රැන්දූ ඒ පුංචි තරුව තමයි සුමිරහා අදීප. මේ ⁣සියළු ප්‍රේක්ෂක ජනතාව සංවේදී කරමින් අදීප ගායනා කළ ගීතය මෙතනින් බලන්න.