ඩිල්ශාන්ගේ 41 වැනි උපන්දිනයට ලැබුණු හොඳම තෑග්ග - Photos

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක T.M ඩිල්ශාන්ගේ 41 වෙනි උපන්දිනය ඊයේට (14) යෙදී තිබුණා.
ඩිල්ෂාන් පවසා ඇත්තේ තම උපන්දිනයට ලැබුණු හොඳම උපන්දින තෑග්ග මීට මාසයකට ඉහතදී ඔහුට ලැබුණු බවයි.ඒ ඔහුගේ පවුලට අලුතින් එකතු වුණු පුංචි අමුත්තායි.