මංජුලාගේ චන්ඩියාට අවුරුදු දෙකයි


පුංචි තිරයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් වන මංජුලා කුමාරි සිය ඕලිත පුතුගේ දෙවන උපන්දිනය පසුගියදා සැමරුවා .අත්තිඩියේ පිහිටි මංජුලාගේ නිවසේ පැවති මේ උපන්දින සාදයට පවුලේ හිතවතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා .

ඕලිත පුතුට ලැබුණු තෑගි වලින් විශාල ප‍්‍රමාණයක් ළමා නිවාසයකට ලබා දෙන බවයි මංජුලා පැවසුවේ.

ජායාරූප -මැන්කන් ගුණසේකර