ශ්‍රී ලංකාව පරාජය කරමින් පකිස්ථානය ජය ලබයි

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද පැවති තරඟයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට පාකිස්ථානය සමත් වූවා.
එම ජයත් සමඟ පාකිස්ථානය මෙවර ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රස්කරගත්තේ ලකුණු 236 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු ක්‍රීඩකයන් කඩුලු 7 ක් දැවී ජයග්‍රහණය හිමිකරගත්තා.

අවසානයේ පිටියට එක්වී තරඟයේ Sarfraz Ahmed අගනා ඉනිමක් ගොඩනගමින් ලකුණු 61 ක් රැස්කර ජයග්‍රහණය පකිස්ථානයට ගෙන ආවා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දැවී ගිය අවස්ථා පහතින්.