කෙහෙළිය පුත් රමිත්ගේ අලුත්ම පෙම්වතිය - Photos

රුසියානු කතුන් ඇසුරුකිරීමේ සිද්ධි , ගුවන්යානා දොරවල් ඇරීමේ සිද්ධි , බීමතින් රිය පැදවීමේ සිද්ධි ආදිය නිසා කාලයක් තිස්සේ පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය නවතම පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබේ. මින් ඉහත නිළියන් දෙතුන් දෙනෙකුගේම පෙම්වතා බවටද ඔහු ගැන කටකතා පැතිර තිබුණත් ඔහු ප්‍රසිද්ධියේ පෙම්වතිය හඳුන්වාදෙන්නේ මුල්වරටයි.

නටාලියා නමැති නවතම පෙම්වතියගේ එම ඡායාරූප පහතින්

Related Posts Plugin for WordPress, Blogger...