වික්ටර්ගේ පෙම්වතිය ගැන පුතා හෙළිකරයි Video

Victor Ratnayake's son speaks about Father's New Girl Friend
‘‘තාත්තා එක්ක යන ගෑණු ළමයි කවුද කියලා අහනවා..“
‘‘වශියක් කවලා තාත්තාගෙ වස්තුව ගන්න ඇවිල්ලා...“
‘‘මගෙ වයිෆ්ගෙන් හොඳ කනේ ෂොට් එකක් කෑවා..“

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා ගැන ඊයේ සමාජ ජාල වෙබ් අඩවිවල වගේම බොහෝ දෙනෙක් කතා බහ කරන්නට පටන් ගත්තා. ඒ පුත් ලෙලුම් රත්නායක තම පියා මියගිය බවට පළ කළ ෆේස්බුක් සටහනින් පසුවයි.

බොහෝ දෙනෙක් මේ ගැන විවිධ අදහස් පළ කළත් එම සිද්ධියේ සැබෑ කතාව ලෙලුම් රත්නායක විසින්ම වීඩියෝවකින් ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබුණේ මෙලෙසින්.