මේනකා පීරිස්ගේ අළුත්ම පෙම්වතා මෙන්න

Menaka Peiris New Love Affair
ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්ගේ අළුත්ම ආදර කතාව පිළිබඳව අප වෙත අනාවරණය වෙනවා.මේනකාගේ ආදරය දිනාගෙ ඇත්තේ ක්ෂේත්‍රයේම අයෙකු බවයි වාර්තාවෙන්නේ. වැඩිදුරටත් තොරතුරු දැනගන්නට ලැබෙන ආකාරයට ඒ නවක රංගන ශිල්පී "රනිල් කුලසිංහ" බව වාර්තාවෙනවා.

මිතුරෙකුගේ මාර්ගයෙන් දැන හැඳිනගැනීමකින් අනතුරුව කතාබහ කිරීමෙන් පසුව, මෙය ආදර සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වූ බවයි අපිට දැනගන්න ලැබුනේ.මේ අතර අප වැඩිදුරටත් අනාවරණය කරගත්තේ දෙපාර්ශවයම දෙමව්පිය ආශිර්වදය ද මේ සඳහා ලැබී ඇතිබවත්ය.

රංගන ශිල්පී රනිල් කුලසිංහගේ මුහුණු පොතේ සටහන්වූ ඡායාරූප කිහිපයක් තමයි මේ

Menaka Peiris New Love Affair
මේ ඊයේ රාත්‍රියේ හිරු ටීවී ඔස්සේ විකාශය වන කොපි චැටි වැඩසටහනෙන් පළමුවරට දෙදෙනා මාධ්‍ය හමුවේ පෙනීසිටීමට ආකාරය යි