Loading...

ගයේෂා පෙරේරාට මව් පදවිය

ටෙලි නාට්‍ය නිළි හා දෙහිවල ගල්කිස්ස ශ්‍රිලනිප ක්‍රියාකාරිනී ගයේෂා පෙරේරා අද දහවල් සිය පළමු දරු ප්‍රසූතිය සිදු කර තිබේ. ඒ නාරාහේන්පිට නයින් වෙල්ස් පුද්ගලික රෝහලේදිය.අැයට කුළුඳුලේ ලැබුනේ පුතෙකි.

ඇගේ දරු උපත ගැන ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් ඇගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චි අමුතු සටහනක් තබා තිබුනේ පහත පරිදිය

Related Posts Plugin for WordPress, Blogger...