බිරිඳගේ රහස්‍ය ප්‍රදේශය පුච්චලා

බිරිඳ කෙරෙහි ඇතිවු සැකයක් නිසා බිරිඳගේ රහස්‍ය ප්‍රදේශය ගිනි පෙනෙල්ලකින් පිච්චු සැමියකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පැමිනිලිකාර කාන්තාව අකුරැස්ස පොරඹ පදිංචි අයෙකි.සැකකරු පහල අතුරලියේ පදිංචි අයෙකි.

දරුවන් දෙදෙනකු ඇති මෙම කාන්තාව පිලිබඳව ඇයගේ සැමියාට ඇතිවු සැකයක් මත නිතරම පවුලේ රණුඩු සහ ගුටිබැට හුවමාරුද සිදුවි ඇත.

සිද්ධියවු දින උදේ මෙම සැකකරු දරුවන් දෙදෙනා පාසලට ඇරලවා නිවසට එන අවස්ථාවේ මිදුල අතුපතුගාමින් සිටි බිරිඳදැක ඇයට පහර කිහිපයක් එල්ලකර බලෙන්ම මුඵතැන්ගෙට ඇදගෙන ගොස් ඇයගේ ඇඳිවත ගලවා ලිපේ තිබු ගිනිපෙනෙල්ලක් ගෙන ඇයගේ රහස්‍ය ප්‍රෙද්ශය ගිනිපෙනැල්ලෙන් පුළුස්සා ඇත.

මෙම අවස්ථාවේ මෙම කාන්තාව සැකකරුගෙන් බේරි දිවගොස් අකුරැස්ස පොලිසියට පැමිනිලිකර අකුරැස්ස රෝහලට ඇතුලත්කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙනඇත. සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට