ඇප ලැබූ විජිත් රෝහණ තැබූ FB සටහන

මේ රටේ මාධ්‍ය නින්දිත බව පසුගිය දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තමන්ට ඇප තැබිය නොහැකි ආකාරයට රාත්‍රී 8.00ට විනිසුරු නිල නිවසට ගෙන ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ


දැනට සුළු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ ඔහු මෙම ප්‍රකාශය සටහන් කරනු ලැබුවා.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කරන ලද ඔහු ඊයේ (1) ඇප ලබාගනු ලැබුවා.

සිය ෆේස්බුක් ගිණුමේ ඔහු තැබූ සටහන පහතින් දැක්වෙනවා.