ලොවක් මවිත කළ චීනයේ වේල්ලේ වීඩියෝව


චීනයේ Jinsha නදිය හරස් කර ඉදිකර ඇති Xiluodu Hydropower Station සඳහා ඉදිකළ වේල්ල ලොව ඉදිකර ඇති දැවැන්තම වේල්ලක් වනවා.

නයගරා ඇල්ල මෙන් හය ගුණයක් පමණ උස මෙම වේල්ලේ උස ප්‍රමාණය දැක්වෙන්නේ අඩි 937 ක්.

මේ විශිෂ්ඨ නිර්මාණය කිරීමට වසර 8ක් ගතවී තිබෙන අතර මෙහි අපූර්වත්වය විදහා දැක්වෙන නවතම වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.