ලබන මාසයේදී උල්කාපාතයක්‌ පෘථිවියේ ගැටෙ

විශාල උල්කාපාතයක්‌ පෘථිවියේ ගැටෙන බවට රුසියානු අභ්‍යවකාශ විශේෂඥයකු කළ අනතුරු ඇඟවීම ඇමරිකානු නාසා ආයතනය ප්‍රතික්‍ෂේප කර ඇත.මේ සම්බන්ධයෙන් නාසා ආයතනය පවසන්නේ එම උල්කාපාතය සැතපුම් මිලියන 32 ක්‌ ඈතින් ගමන් කරන බවයි.

මෙම උල්කාපාතය පෘථිවියේ ගැටෙන බව පැවසූවේ රුසියාවේ ඩයිමින් බමීර් නැමැති අභ්‍යවකාශ විශේෂඥයායි.