ජනපතිගේ අල්පේච්ඡ ජීවිතය ගීතයකින් එළිදකී

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්ව දෙවැනි වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔහුගේ අල්පේච්ඡතාව ඇගයීමට ලක්කිරීම සඳහා නිර්මාණය කළ ගීතය ප‍්‍රචාරය කරන ලෙස සඳහන් නිවේදනයක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මෙම ගීතය අද සිට ප‍්‍රචාරය කරන ලෙස එම නිවේදනය මගින් ඉල්ලීමක් කර ඇත.

එම ගීතය සහ ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.