ආක්ෂාගේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් කළඹයි

ආක්ෂා සුදාරි සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මාධ්‍ය විවිද වාර්තා පළ කළා.කෝටිපති ඉන්දීය ජාතිකයෙකු පැවරූ නඩුවක් ද අධිකරණයේ පැවති අතර එම නඩු වාර්තාවන්ද මාධ්‍ය මගින් පළ කර තිබුණා.

මේ අතර ආක්ෂා සුදාරි තරුණයෙකු සමග සමීපව සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.විවිද අදහස් ඒ සම්බන්ධයෙන් පළ වන අතර එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

(ඡායාරූප උපුටා ගැනීම ෆේස්බුක් වෙතිනි)