තිස්ස අත්තනායකට ඇප

කූට ලේඛණ සකස්කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙන්ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය. 


රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කරනු ලැබීය.