රජයෙන් විශේෂ නිවේදනයක්

බස් රථ වලට ඇතුළු රජයේ දේපළ වලට හානි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්වර්ජනය ක්‍රියාත්මක වෙමින් සිටින විට රජයේ දේපළවලට හානි කළ පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.