උදාරි අංගම්පොර වැඩමුළුවක

ජනප්‍රිය නිළියක වන උදාරි වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අංගම්පොර ස්වයං ආරක්ෂාවට යොදා ගන්නා ආකාරය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

අජන්ත මහන්තආරච්චි මේ වැඩමුළුවේ උපදේශකයා ලෙස කටයුතු කළේය.එහි ජායාරූප කිහිපයක් පහත දැක්වේ.