රූකාන්තගෙන් අලුත් වැඩක්

 Roo On Stage Live

රූකාන්ත ගුණතිලක කියන්නේ සංගීත කලාව තුළ නව පිටුවක් පෙරළපු චරිතයක්නේ. ඉතිං ඔහුගේ අලුත් වැඩක් "Roo On Stage Live" දෙසැම්බර් 03 වැනිදා ඉඳන් ප්‍රසංග මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔහු කිව්වේ මේ ආකාරයෙනි.