ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන නිසා විවාහය දෙදරයි

පැරණි පෙම්වතිය ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන පෙන්වයි
ප‍්‍රබල පුතෙකුගේ අසභ්‍ය දර්ශණ කිහිපයක් පැරණි පෙම්වතිය විසින් මෑතකදී විවාහ වූ බිරිදට පෙන්වීමක් හේතුවෙන් එහ විවාහය දෙදරා ගොස් ඇති බවට වාර්තා පල වෙයි.

මේ වන විටත් ඇමති පුතා හා ඔහුගේ විවාහක බිරිද වෙන්ම වාසය කරන අතර ඔවුන් දෙදෙනා විවාහ වී ගතව ඇත්තේ සුළු කාලයකි.

විවාහය ඉතා ජයට කොළඹ ඉහලම හෝටලයක ගනු ලැබු අතර ඊට කෝටි ගණනක් වියදමක්ද දැරු බව වාර්තා පල විය.

– යතුරැ සිදුර FB