ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට

ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට
ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.