මර්වින් සිල්වා ට්‍රම්ට සුබ පතපු හැටි

ඩොනල් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති මැතිවරණයෙන් පසුගිය දා ජයගත්තා. ඔහු ජයගතු සැණින් ලොව නන්දෙසින් සුබ පැතුම් එක්කර තිබුණා. ඒ අතර ලොව වඩාත් ප්‍රබල රටවල නායකයින්ද සිටිනවා.

ඔන්න කොහොම හරි අපේ රටේ ජනාධිපති ඇතුළු අගමැතිවරයාද ඩොනල් ට්‍රම්ප් මහතාට සුබ පැතුම් එක්කලා. ඒ අතර ලංකාවේ වැඩි දෙනෙකු කතාබහ කළ චරිතයක්ද ඩොනල් ට්‍රම්ප් මහතාට සුබ පතා තිබෙනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක්. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමයි මේ සුබ පැතුම් එක්කර තිබෙන්නේ.

ඔහු මේ විදියට සුබ පැතුම් එක්කර තිබෙන්නේ ලංකාවේ පුවත් පතකට වෙළඳ දැන්වීමකින්.

බලන්නකෝ ඒ වෙළඳ දැන්වීම පහතින්.